31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුරයි සජිතුයි ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනපති වෙන්න හදනවා - චාමර සම්පත්

අනුරයි සජිතුයි ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනපති වෙන්න හදනවා – චාමර සම්පත්

සජිත් ,අනුර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනාධිපති වීම සඳහා මූද හත් ගව්වක් තියා අමුඩ ගසමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ දේශපාලන පක්ෂ ගැන හිතනවාට වඩා රට ගැන සිතිය යුතු මොහොතක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.