27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලිය කප්පාදුව හා බිල වැඩි කිරීම ගැන මට කණගාටුයි

විදුලිය කප්පාදුව හා බිල වැඩි කිරීම ගැන මට කණගාටුයි

විදුලිය කප්පාදු කිරීමට සිදුවීම සහ විදුලි බිල වැඩි කිරීමට සිදුවීම පිළිබඳ රජය ලෙසත්, විෂයයභාර ඇමතිවරයා ලෙස තමා කණගාටු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු විකල්ප පිළිබඳ අවධානය යොමු කර අවසානයේ ගතහැකි එකම විකල්පය ලෙස මිල වැඩි කිරීමට තීරණය කළ බවයි.