26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋපාධිධාරී ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

උපාධිධාරී ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

රජයේ සේවයේ නියුතු වයස අවුරුදු 40 ට වඩා අඩු උපාධිධාරීන්ට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින ගුරු විභාගයේ ඉල්ලුම් පත් කැඳවීමේ කාලය පෙබරවාරි 17 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

මීට අදාළ ගැසට් නිවේදනය පසු ගිය ජනවාරි 27 නිකුත් කර තිබූ අතර ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමේ අවසන් දිනය අද (10) දිනය ලෙස මීට පෙර සඳහන්ව තිබුණි.