28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති අද පස්වරුවේ යාපනයට

ජනපති අද පස්වරුවේ යාපනයට

යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදීමේ උත්සවය හෙට පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් යාපනයට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

අද පස්වරු 4 ට ජනාධිපතිවරයා පෞද්ගලික හෝටලයක පැවැත්වෙන යාපනය සංවර්ධනය සඳහා වූ විශේෂ රැස්වීමකට සහභාගී වීමට නියමිත අතර හෙට දිනයේදී වැදගත් සිදුවීම් කිහිපයකටද සහභාගී වනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.