25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්ද අයදුම්පත් 36,000මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකක් ප්‍රතික්ෂේප වෙයි

තැපැල් ඡන්ද අයදුම්පත් 36,000මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකක් ප්‍රතික්ෂේප වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000කට අධික ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබේ.

අයදුම්පත් සම්පූර්ණ කිරීමේ අඩුපාඩු හේතුවෙනුයි මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ.

ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 676,873ක් පිළිගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.