32.8 C
Colombo
Tuesday, March 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභූමිතෙල් පෙවුණු දරුවෙකු මිය යයි

භූමිතෙල් පෙවුණු දරුවෙකු මිය යයි

භූමිතෙල් පානය කිරීම් හේතුවෙන් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ නිවිටඹුව ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 02ක් වන දරුවෙක්.

නිවසෙහි තබා තිබූ ගැලුමක අඩංගු වූ භූමිතෙල් මියගිය දරුවා විසින් පානය කර ඇති බවයි දරුවාගේ ඥාතියෙකු සඳහන් කළ අතර භූමිතෙල් පානය කළ දරුවා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණ ද, දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබී නැහැ.