30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

මෙරට ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවලට භූ කම්පන තත්ත්වයක් බලපා තිබෙනවා.

භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානය වැඩ බලන අධ්‍යක්ෂ එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා කියාසිටියේ මෙම කම්පනයේ රිකටර් මාපාංකය මෙතෙක් ගණනය කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

අද දහවල් 12.15ට පමණ මෙය සිදුවී ඇති අතර එය රික්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ ඒකක 3ක් ලෙසටයි.