― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsමෙරට ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

මෙරට ප්‍රදේශ කිහිපයකට භූ කම්පන තත්ත්වයක්

වැල්ලවාය, බුත්තල, මොණරාගල ප්‍රදේශවලට භූ කම්පන තත්ත්වයක් බලපා තිබෙනවා.

භූ කම්පන ක්‍රියා සහ සුනාමි සුපරීක්ෂා මධ්‍යස්ථානය වැඩ බලන අධ්‍යක්ෂ එම්.එම්.ජේ.පී. අජිත් ප්‍රේමා කියාසිටියේ මෙම කම්පනයේ රිකටර් මාපාංකය මෙතෙක් ගණනය කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

අද දහවල් 12.15ට පමණ මෙය සිදුවී ඇති අතර එය රික්ටර් මාපාංකයේ සටහන් වී ඇත්තේ ඒකක 3ක් ලෙසටයි.