31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුසිල් ප්‍රේමජයන්තගෙන් චෝදනාවක්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සුසිල් ප්‍රේමජයන්තගෙන් චෝදනාවක්

රාජ්‍ය සේවා කොමිෂන්  සභාවට යැවූ  වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදී අද (10 )පැවසීය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ වැඩි නිසා එහි වැඩ වෙනත් අයට පවරන්නැයි ඉල්ලීමක් කළ අමාත්‍යවරයා ලිපියට උත්තරයක් නොලැබීම  හේතුවෙන් විදුහල්පතිවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි  සඳහන් කළේය.