28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිපක්ෂය හරියට ළිඳ ළඟ සංගමේ ගෑනු වගේ - ලන්සා

විපක්ෂය හරියට ළිඳ ළඟ සංගමේ ගෑනු වගේ – ලන්සා

රට ගොඩනගන වැඩසටහන ගැන වචනයක් නොකියන විපක්ෂය කයිවාරු ගසමින් රට වටා ඇවිදින බවත් වත්මන් විපක්ෂය ළිඳ ළඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලාන්සා පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ අද (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති ඉදිරිපත් කර තියෙන වැඩසටහන වැරදි නම් හරි වැඩසටහන කුමක්දැයි කියන්නැයි විපක්ෂයට අභියෝග කරන බවයි.

ආර්ථික අර්බුදයට දෙන විසඳුම ගැන 13 වැනි සංශෝධනය හෝ විදේශීය ප්‍රතිපත්ති ගැන කතා නොකළ යුතු බවත් ආණ්ඩුව විවේචනය කළාම ප්‍රමණවත් බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.