27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපය මැතිවරණයට තනිව තරඟ වැදීමට තීන්දු කළ පසු හෙලිකොප්ටරේ හොයා ගන්නවත් නෑ...

ශ්‍රීලනිපය මැතිවරණයට තනිව තරඟ වැදීමට තීන්දු කළ පසු හෙලිකොප්ටරේ හොයා ගන්නවත් නෑ – දයාසිරි

ශ්‍රීලනිපය මැතිවරණයට තනිව තරඟ වැදීමට තීන්දු කළ බව සඳහන් කළ දයාසිරි ජයසේකර, එහි ප්‍රතිඵලය ලෙස නිදහස ජනතා සභාව හොයා ගන්නවත් නොමැති තැනට පත්ව ඇතැයි ද ප්‍රකාශ කරයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස ජනතා සභාව සමග සන්ධානගතව ඉදිරිපත් වීමට යාමේ දී ගැටලු මතු වූ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මැතිවරණයට තරඟ වැදීම සඳහා ශ්‍රීලනිපයට අපේක්ෂක කෝටාව ලබා දීමේ දී නිදහස ජනතා සභාවේ නායකයින් කේවල් කළ බවත් ඔහු අනාවරණය කරයි.