29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅත්‍යවශ්‍ය නොවන සැත්කම් සම්බන්ධයෙන් තීරණයක් ගනී

අත්‍යවශ්‍ය නොවන සැත්කම් සම්බන්ධයෙන් තීරණයක් ගනී

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබා දී තිබේ.

වෛද්‍ය නිර්දේශය මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයක් සඳහා ප්‍රමාද කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගැනෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේය.