24.5 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කෙරෙන ලකුණු ?

ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කෙරෙන ලකුණු ?

ඉදිරි සතිය ඇතුළත බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

උත්සව සමයේ බිත්තර හිඟයක් මතුවිය හැකි බැවින් බිත්තර ආනයනය කළ යුතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

යළිත් වරක් ප්‍රදේශ කිහිපයක බිත්තර හිඟයක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ පවසනවා.

බිත්තර ආනයනයට අවශ්‍ය අවසර ලබා නොදිම සමිබන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.