22.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේ භූමිකම්පාවක්

ඉන්දියාවේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අද (12) පස්වරු 4.18ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.0ක අගයක් සටහන්ව තිබෙනවා.