― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගල් අඟුරුවලට ගෙවීමට මුදල් නොමැතිව අර්බුදයක

ගල් අඟුරුවලට ගෙවීමට මුදල් නොමැතිව අර්බුදයක

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3 ක් මෙරටට සේන්දු වී ඇති බවත් එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කල අතර මේ වනවිට ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව ඔහු පැවසුවා.

අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 6.4 කි.එහෙත් ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත් බව ඔහු පවසනවා.