23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගල් අඟුරුවලට ගෙවීමට මුදල් නොමැතිව අර්බුදයක

ගල් අඟුරුවලට ගෙවීමට මුදල් නොමැතිව අර්බුදයක

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ වනවිට ගල් අඟුරු රැගත් නෞකා 3 ක් මෙරටට සේන්දු වී ඇති බවත් එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කල අතර මේ වනවිට ඉන් එක් නෞකාවක තොග ගොඩබෑම මේ වනවිට සිදුවන බව ඔහු පැවසුවා.

අනෙක් නෞකා දෙක සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 6.4 කි.එහෙත් ඒ සඳහා මෙතෙක් මුදල් ලැබී නැත් බව ඔහු පවසනවා.