30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තාවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 11,730 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ළහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ.

වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

ඊට අමතරව පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලින් ද ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.