26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාගරික මන්ත්‍රීවරයෙකු අනතුරකින් ජීවිතක්ෂයට

නාගරික මන්ත්‍රීවරයෙකු අනතුරකින් ජීවිතක්ෂයට

යාපනය මහ නගර සභා බෙි ඊ.පී.ඩී.පී නගරික මන්ත්‍රී නීතිඥ එම.රෙමීඩියස් මහතා 11 දා යාපනය ශික්ෂණ රෝහලේ දි මියගොස් තිබෙනවා.

මීට දින කීපයකට පෙර නගර සභා මන්ත්‍රීවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි යාපනය පේදුරු කුඩුව ප්‍රදේශයේ දි සුනඛයෙකු යතුරුපැදියේ ගැටීම නිසා අනතුරකට පත් වුනා.

අනතුරෙන් ඔහු සුළු තුවාල ලබා තිබුණ ද හදිසියේ ම මොළයට රුධිරය වහනය වීම නිසා මරණයට පත්ව තිබෙනවා.

මන්ත්‍රිවරයා සැළද සිටි හිස් වැසුම් අනතුරක් සමග ගැලවී යාමෙන් පසුව මන්ත්‍රිවරයා ගේ හිස පාරේ රළු ස්ථානයක ගැටී තිබුනා.