29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී මිල ගැන ජනපති ගොවීන්ට දුන් සහතිකය

වී මිල ගැන ජනපති ගොවීන්ට දුන් සහතිකය

වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් රජයෙන් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී ගොවීන්ට සහතික වී තිබෙනවා.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 100ක් වන ලෙස මිලදී ගැනීමටයි නියමිතව ඇත්තේ.