25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසරසවි අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් නවතම හෙළිදරව්ව

සරසවි අනධ්‍යයන සේවකයන් සම්බන්ධයෙන් නවතම හෙළිදරව්ව

සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලවල 230 සප්ත වාර්ෂික නිවාඩු ලබා සේවයෙන් බැහැර වී සිටින බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මෙලෙස නිවාඩු ලැබූ අයගෙන් බහුතරය මෙරට වෙනත් රැකියාවල යෙදී සිටිමින් තවත් වැටුපක් ලබන බවද අනාවරණය වී ඇත.

ඊට අමතරව ඔවුන් විශ්ව විද්‍යාලයෙන් ද වැටුප් ලබන අතර ඒ අනුව ඔවුන් වැටුප් දෙකක් ලබන බවද අනාවරණය වී ඇත.

සප්ත වාර්ෂික නිවාඩුව ලබන කාලය තුළ මෙම අධ්‍යයනය සේවකයන් ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු නොවන බවද විගණන් අංශ පෙන්වා දෙයි.