― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsහැටන් ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් පිළිබඳව විමර්ශන ඇරඹේ

හැටන් ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් ජාවාරමක් පිළිබඳව විමර්ශන ඇරඹේ

හැටන් ප්‍රදේශයේ ක්‍රියාත්මක මහා පරිමාණ මැණික් ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ
අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දික්ඔය – බටගල වතුයායේ තේ පඳුරු ගළවා මැණික් ඉල්ලම සහිත පස් ගොඩගෙන වෙනත් ප්‍රදේශයකට ලොරි රථයකින් ප්‍රවාහනය කර ඉන් අනතුරුව මැණික් ගැරීම සිදුකරගෙන ගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම ජාවාරමට ඇහැමි නිලධාරීන් සමිබන්ධ බවට ද සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.