27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF ණය ලැබුණාම බඩු මිල සිඝ්‍රයෙන් අඩුවෙනවා - මහින්දානන්ද අලුත්ගමගේ

IMF ණය ලැබුණාම බඩු මිල සිඝ්‍රයෙන් අඩුවෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට පළමු ණය වාරිකය කඩනමින් ලැබෙන බවත් එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම් අඩුවිම් තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සිඝ්‍රයෙන් පහළ බසින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය නගර සභා සිමාවේ පැවති ජන හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව පැවැසිය.