26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑප්පාවලදී නිධන් හෑරූ 12ක් අත්අඩංගුවට

එප්පාවලදී නිධන් හෑරූ 12ක් අත්අඩංගුවට

එප්පාවල – මැඩියාව වැව අසළ කුඹුරක නීතිවිරෝධීව නිධන් කැණීම් කළ රජයේ නිලධාරියෙකු ඇතුළු 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී නිධන් හෑරීමට යොදාගන්නා උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් මිනිරන් කැණීමේ බලපත්‍ර උපයෝගී කරමින් නිධන් කැණීමේ නිරතව සිටි බව හෙළි වී ඇත.