33.4 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා වගා කළ කඩුගන්නාවේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ගංජා වගා කළ කඩුගන්නාවේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

කඩුගන්නාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබූ කංසා පැළ තුනක් සමඟ එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සේවය කරන සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන්ද ඉදිරිපත්ව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.