29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, වී මිලදී ගැනීම සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම වෙනුවෙන් මුදල් නිකුත් කිරීමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම 2022 වසරේ සිට විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 18,000කට අධික පිරිසකගේ හිඟ පාරිතෝෂික ගෙවීමට මුදල් නිකුත් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව හිඟ විශ්‍රාමික පාරිතෝෂික මුදල් කොටස් වශයෙන් ගෙවාගෙන යාමට කැබිනට් මණ්ඩල තීරණය කර තිබෙනවා.

මෙම යෝජනාවන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.