23.4 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

අද (13) ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ බ්‍රේන්ටි බොර තෙල් බැරලයක මිල ඩොලර් 35.65ක් ලෙස ද වෙස්හි ටෙක්සාස් ඉන්ටමිඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්.

කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීමට එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති
පසුබිමක ඉල්ලුම් අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවයි.