26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහින්ද නැවත වරක් අගමැති කිරීමට සාකච්ඡා

මහින්ද නැවත වරක් අගමැති කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කමිටුවක් විසින් මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා උපදේශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සති අන්ත පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.

“මම පොදුජන පෙරමුණේ සහ එම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ නායකයා. ඒ නිසා පක්ෂය ගන්නා තීන්දුවට හිස නැමීම මගේ ප්‍රතිපත්තියයි. කෙසේ වෙතත් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන තම රාජකාරිය හොඳින් ඉටුකරමින් සිටිනවා. ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැහැ.”