29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයත ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ කිසිඳු ර‍ජයේ හෝ පළාත් සභා කාර්යාලයක, පාසලක, පළාත් පාලන ආයතනයක හෝ වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල තුළ දී මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදීම රැස්වීම පැවැත්වීම හෝ වෙනත් එවැනි කරනා සිදුකිරීම සම්පුර්ණයෙන් තහනම් බවයි.

ඒ, අනුව එවැනි ක්‍රියා සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.