26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් දෙන්න ප්‍රමාද වුණොත් අපි මහාධිකරණයට යනවා

මුදල් දෙන්න ප්‍රමාද වුණොත් අපි මහාධිකරණයට යනවා

මැතිවරණ කොමිෂන් සභාවට මුදල් වෙන්කිරීමේ ප්‍රමාදයක් සිදුවුවහොත් මහාධිකරණයට යෑමේ තත්ත්වයක් මතුවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසයි.

2023 වසර සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබියදී මේ දක්වා ලබාදී ඇත්තේ රුපියල් මිලියන 770ක් පමණක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා රුපියල් බිලියන 03කින් හෝ 04කින් වියදම් පියවා ගත හැකි බවද ඔහු නිවේදනය කර තිබේ.