26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි සිසුවිය ඝාතනය කළ සැකකරු යළි රිමාන්ඩ්

සරසවි සිසුවිය ඝාතනය කළ සැකකරු යළි රිමාන්ඩ්

පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන සිය පෙම්වතියට පිහි ඇනුමක් සිදුකර ඝාතනය කළ ඇගේ පෙම්වතා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගය නිකුත් කලේය.

ඝාතනය සිදුකරන අවස්ථාවේ සැකකරු හැඳ සිටි ඇඳුම් පැළඳුම්, ඔහු භාවිත කළ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුලු නඩු භාණ්ඩ 11 ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තා කැඳවන ලෙස එහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.