29 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහජන උපයෝගිතා කොමිසමට අලුත් සාමාජිකයෙක්

මහජන උපයෝගිතා කොමිසමට අලුත් සාමාජිකයෙක්

එස්.ජී සේනාරත්න මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන්  පත්කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දුන්නේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු පසුගියදා ඉල්ලා අස්වූහ.

අනෙක් සාමාජිකයාගේ පුරප්පාඩුව පිරවීමට ආණ්ඩුකම ව්‍යවස්ථා දායක සභාව යළි රැස්වීමට නියමිතය.