28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරන් සොරකමකට ස්ථානාධිපතිවරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රන් සොරකමකට ස්ථානාධිපතිවරයෙක් සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07ක් අධිකරණයට ඉදිරිපත් නොකර සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මහනුවර කොට්ඨාස අපරාධ අංශය විසින් සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.