23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවරප්‍රසාදවලට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවාදෙන්න එපා - පැෆ්රල් සංවිධානය

වරප්‍රසාදවලට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවාදෙන්න එපා – පැෆ්රල් සංවිධානය

උසස්වීමකට, සේවා දිගුවකට හෝ වෙනත් වරප්‍රසාදයකට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් පළාත් පාලන මැතිවරණයේ වර්තමාන තත්වය නිර්මාණය කිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (14) පැවසීය.  

රජයේ මුද්රචණාලයට මුදල් නොදීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවීම ඉතිහාසයේ පළමු වරට සිදුවූ බව කී ඒ මහතා සෑම මැතිවරණයකදීම ගෙවීමේ පදනම මත රාජ්‍ය ආයතන බොහෝමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩකරන බව ද සඳහන් කළේය.