30 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩිවියට පැමිණි දැරියක් නිසා නවගමුව පත්තිනි දෙවොල වැසෙයි

වැඩිවියට පැමිණි දැරියක් නිසා නවගමුව පත්තිනි දෙවොල වැසෙයි

කඩුවෙල – නවගමුව පුරාණ පත්තිනි දේවාලය අද (14) දිනයේ සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වනවා.

අප කළ විමසීමකදී එම දේවාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් දේවාලය යළි විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.