31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරඟ ගාස්තු ඉහළට

2023 වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ නැංවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීමිත පන්දුවාර ක්‍රිකට් තරග ආකෘති සඳහා එක් තරගයක් වෙනුවෙන් එක් ක්‍රීඩිකාවකට ගෙවනු ලබන මුදල ඇමෙරිකානු ඩොලර් 250 සිට 750 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,