24.5 C
Colombo
Thursday, March 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔස්ටින් මේජර්ස් දිවියෙන් සමුගනී

ඔස්ටින් මේජර්ස් දිවියෙන් සමුගනී

 ලොවපුරා අතිශය ජනප්‍රිය රූපවාහිනී කථා මාලාවක් වූ “NYPD Blue” හරහා බොහෝදෙනෙකුගේ ආදරය දිනූ Austin Majors නමැති තරුණ රංගන ශිල්පියා අභිරහස් ලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මියයනවිට ඔහු 27 හැවිරිදි වියේ පසුවිය. ළමා නළුවෙකු ලෙස ඔහු “NYPD Blue” රූපවාහිනී කථා මාලාවට රංගනයෙන් දායක විය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.