31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොළඹ ඉන්දීය වීසා මධ්‍යස්ථානය දින නියමයකින් තොරව වැසෙයි

කොළඹ ඉන්දීය වීසා මධ්‍යස්ථානය දින නියමයකින් තොරව වැසෙයි

කොළඹ පිහිටි ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය, IVS Pvt. නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රියේ වාර්තා වූ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවටයි ඔවුන් දැනුම් දෙන්නේ.

සියලුම වීසා අයදුම්කරුවන් මහ කොමසාරිස් කාර්යාලය අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

ඒ අනුව ඕනෑම හදිසි කොන්සියුලර්, වීසා ප්‍රශ්නයක් සඳහා මහ කොමසාරිස් කාර්යාලය 011 232 6921 හෝ 011 2422860 ඔස්සේ සම්බන්ධ කර ගත හැකියි.