26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ඇරඹේ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ඇරඹේ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ පැවසුවාය.

නියමිත මුදල නොගෙවීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උපුටා දක්වමින් ඊයේ වාර්තා විය.

මේ හේතුවෙන් අද (15) සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අත්හිටුවා ඇති අතර තැපැල් ඡන්ද පත්‍රිකා දින නියමයක් නොමැතිව කල් දැමූ බව ඊයේ ප්‍රකාශ කළා.

නමුත් අද උදෑසන මැතිවරණය නියමිත දිනට පවත්වන බවට නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇත.