28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ සජබ කාර්යාලයට ප්‍රහාරයක්

දෙමටගොඩ සජබ කාර්යාලයට ප්‍රහාරයක්

අද (15) අලුයම දෙමටගොඩ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මුජිබර් රහුමාන් පවසන්නේ කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබූ ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි.

සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි හෙතෙම චෝදනා කරන්නේ.