32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබලධාරීන්ගේ පෞද්ගලික නඩුවලට ක්‍රීඩා සංගම්වල මුදල් දෙන්න බැහැ - ක්‍රීඩා ඇමති

බලධාරීන්ගේ පෞද්ගලික නඩුවලට ක්‍රීඩා සංගම්වල මුදල් දෙන්න බැහැ – ක්‍රීඩා ඇමති

බලධාරින්ට පෞද්ගලික නඩු කටයුතු සඳහා ක්‍රීඩා සංගම්වල මුදල් යෙදවිය නොහැකි ආකාරයේ රෙගුලාසි ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන්
රණසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සුගතදාස ක්‍රීඩාංගනයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මේ අතර ජගත් ක්‍රිකවි සභාපති ධුරය ශ්‍රී ලංකාවට අහිමි වීම සමිබන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.