31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමගි ජන බලවේගයෙන් යුරෝපා කොමිසමට සංදේශයක්

සමගි ජන බලවේගයෙන් යුරෝපා කොමිසමට සංදේශයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද  (17) සංදේශයක් බාර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ  නියෝජිත පිරිසක් මෙම  සංදේශය භාර දුන්හ.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.