27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු 6ක් වයසැති දියණියක් මිත්තණියට වෙඩි තබයි

අවුරුදු 6ක් වයසැති දියණියක් මිත්තණියට වෙඩි තබයි

අවුරුදු 6ක් වයසැති දියණියක් තම මිත්තණියට වෙඩි තැබීමේ පුවතක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 

මිත්තණිය මෝටර් රථය ධාවනය කරන අතරතුර, දැරිය එහි පිටුපස ආසනයේ ගමන් ගෙන ඇති අතර, මිත්තණියගේ ගිනි අවිය පිටුපස ආසනයේ රඳවනයක තබා තිබියදීයි දැරිය එය ගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මිත්තණිය වහාම ඇමෙරිකානු හදිසි උපකාරක සේවය අමතා රෝහල් ගත වීම සඳහා සහාය ලබාගෙන ඇති බව සඳහන්.