29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක්

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක්

මුදල් නොමැති වීම නිසා, පළාත් පාලන ඡන්දය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

ඡන්දය පැවැත්වීම සඳහා මුද්‍රණ කටයුතුවල ගැටලුවක් ඇති වී ඇති බවට රාජ්‍ය මුද්‍රණාලය මීට පෙර පැවසීය.