27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැණික් ගැරීමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

මැණික් ගැරීමට ගිය අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

කළු ගගේ අනවසරයෙන් මැණික් ගැරීමට ගිය පුද්ගලයෙකු හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී දියේ ගිළී මිය ගොස් තිබෙනවා.

ඔහු තවත් දෙදෙනෙකු සමග කළු ගගේ මැණික් ගැරීමට ගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරයි. මියගිය පුද්ගලයාගේ සිරුර නාවික හමුදා කිමිදුම් කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මගින් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සමඟ අනවසර මැණික් ගැරීමට ගිය අනෙක් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.