26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා

ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියේ රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉතාලියේ රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් සංක්‍රමණික සේවක සැලැස්ම ක්‍රියාත්මක කිරිමේ ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාව වෙත ඉතාලියේ සංචාරකයින් වැඩි වශයෙන් යොමු කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද එරට එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් ඉතාලි රජය ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආර්ථික ස්ථාවරත්වයට සංචාරක ක්ෂේත්‍රයේ මූලික දායකත්වය ලබාදෙන අතර එම ක්‍ෂේත්‍රය සංවර්ධනය සදහා දායකත්වය ලබාදෙන බවයි.