30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබෙට ගිය 65ක් එජාපෙන් විසිවෙයි

සජබෙට ගිය 65ක් එජාපෙන් විසිවෙයි

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් වශයෙන් සිටිමින් සමගි ජන බලවේගයට සහය දැක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 65 දෙනෙක් පක්ෂයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම පිරිස සම්බන්ධයෙන් පැවැත්වූ විනය පරීක්ෂණයෙන් පසු විනය කමිටුව එළැඹි තීරණ අනුවයි මෙම පිරිස පක්ෂයෙන් ඉවත් කොට ඇත්තේ.

එමෙන්ම පක්ෂයේ කටයුතුවලදී සහ මැතිවරණ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කිරීමේදී කාන්තාවන්ට සහ තරුණයින්ට සියයට 25ක නියෝජනයක් ලබා දීමටද තීරණය කර ඇත.