25.6 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherහෙට දිනයේ වැසි වැඩිවීමක්

හෙට දිනයේ වැසි වැඩිවීමක්

හෙට දිනයේ දිවයිනේ වැසි තත්වයේ වැඩිවීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලට, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ට වැඩි වැසි ඇතිවියහැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම කලාප වලට අකුණු සහිත තද සුළං ඇතිවිය හැකි බවත් පවසනවා.