29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියානු යුධ නැවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු යුධ නැවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRl Raden Eddy Martadinata – 331 යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 පෙබරවාරි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙම නිල සංචාරය නිමාකරමින් 2023 පෙබරවාරි මස 21 වන දින ‘KRl Raden Eddy Martadinata – 331 නෞකාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.