― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeHot Newsඑළවළු මිල පහළ බසියි

එළවළු මිල පහළ බසියි

එළවළු මිල ගණන්වල අඩුවීමක් (බෝංචි, මාළුමිරිස් හැර) තවදුරටත් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 – 400 ත් අතර මිලක් ද, කැරට් රුපියල් 120 ත් – 220 ත් අතර මිලකින් ද අලෙවි වේ.

ලීක්ස් මිල ද රුපියල් 240 ට අඩු මට්ටමක පැවති අතර සති අන්තයේ ආර්ථික මධ්‍යස්ථානවල මාළුමිරිස් මිල සටහන් වුයේ රුපියල් 400 ත් 550 ත් අතර අගයක ය.