28.4 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිල පහළ බසියි

එළවළු මිල පහළ බසියි

එළවළු මිල ගණන්වල අඩුවීමක් (බෝංචි, මාළුමිරිස් හැර) තවදුරටත් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 – 400 ත් අතර මිලක් ද, කැරට් රුපියල් 120 ත් – 220 ත් අතර මිලකින් ද අලෙවි වේ.

ලීක්ස් මිල ද රුපියල් 240 ට අඩු මට්ටමක පැවති අතර සති අන්තයේ ආර්ථික මධ්‍යස්ථානවල මාළුමිරිස් මිල සටහන් වුයේ රුපියල් 400 ත් 550 ත් අතර අගයක ය.