බයිබලය අනුගමනය කරමින් දින 40ක උපවාසයක් පැවැත්වීමට ගිය මොසැම්බික්හි දේවගැතිවරයෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඔහුට දියර ආහාර ලබා දීමට උත්සාහ කළ ද අවසානයේ ඔහු මිය මිය ගොස් ඇත.
Santa Trindade පල්ලියේ සාමාජිකයන්, දේවගැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් උපවාස කරන නමුත් මෙවැනි ලෙස දිගු කාලයක් නොකරන බව පල්ලියේ බලධාරීහු පැවසීය.