32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව ලොකුම තේ පෝච්චිය ශ්‍රී ලංකාවෙන්

ලොව ලොකුම තේ පෝච්චිය ශ්‍රී ලංකාවෙන්

සෞදි අරාබියාවේ වෙළඳපොළට ශ්‍රී ලංකා තේ සපයනු ලබන ප්‍රධානතම තේ සැපයුම්කරුවකු වන කදීර් තේ ආනයන සමාගම ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාව හිමිකර ගෙන ඇත.

මෙම තේ පෝච්චියේ ධාරිතාවය ලීටර 14300 කි.ගිනස් සහතිකය ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ(18) පැවැත්විණ.