33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට(20) සිට යළි විවෘත වේ

වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට(20) සිට යළි විවෘත වේ

ආරක්ෂක හේතූන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට (20) යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව හෙට සිට සාමාන්‍ය පරිදි වීසා ලබාදීම ඇතුලු අනෙකුත් සේවාවන් ලබාගත හැකි බවයි මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

පසුගිය 15 වනදායි ආරක්ෂක හේතුන් මත බව සඳහන් කරමින් වීසා මධ්‍යස්ථානය වසා දැමුණේ.